හෙට සුරා සැල් වැසේ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

හෙට සුරා සැල් වැසේ 

අපවත් වී වදාළ අස්ගිරි මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙන හෙට (13) දිනයේ දී ශ්‍රී ලංකාවේ සියලු සුරා සැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අපවත් වී වදාළ ශ්‍යමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදශ්‍යභිධාන ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශය පත් කර ඇති බැවින් එදින දිවයිනේ සියලු මත්පැන් බලපත්‍ර ස්ථාන වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad