ධනංජිටත් තාම කොල්ලෙක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

ධනංජිටත් තාම කොල්ලෙක් නෑ

පෙම්වතෙකු නොමැති බව පැවසීම ජනප්‍රිය නිළියන්ගේ ජනප්‍රිය පිළිතුරක්. පෙම්වතෙකු සිටියත් නෑ කියන පිළිතුර ලබා දෙන්නේ සමහරවිට ප්‍රේක්ෂක ආකර්ශන අඩුවෙයි කියලා හිතලා වෙන්න පුළුවන්. ධනංජි තාරුකා කලුආරච්චි නමැති මේ සුන්දර නිළියටත් තාම පෙම්වතෙක් නෑ කියලා තමයි එයා කියන්නේ.

හංගන්නේ නැතිව පෙම්වතෙක් ඉන්නව ද කියලා කියමු නේද?
 
ඇත්තටම මම තාම පෙම්වතියක් නෙවෙයි.


පෙම්වතියක් වෙන්න ප්‍රමාද ඇයි? තාම හිත ගිය කෙනෙක් නැද්ද?
 
හිතගිය අය ඉඳලා තියෙනවා. හැබැයි රංගන ක්ෂේත්‍රයේ වැඩ ගැන හිතන නිසා පෙම්වතියක් වෙන්න තාම හිතෙන්නේ නෑ, ඒ ගැන හිතන්න තව කල් තියෙනවා.


ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්,

2d8hv1c 130044499 565375481 856689010 39837257535_Dananji Tharuka Kaluarachchi dananji tharaka

No comments:

Post a Comment

Post Bottom Ad