ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඉක්මකින් ම විවාහ විය යුතු බව පසුගිය දිනෙක කේට් වින්ස්ලට් පවසා තිබේ.
ටයිටැනික් චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් යුවළක්වන කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගැන මෙවන් පුවතක් එළි බසින්නේ කේට් වින්ස්ලට් මේ වනවිට ඩිකැප්‍රියෝ දිනූ ඔස්කාර් සම්මානයෙන් අතිශයින් සතුටට පත් වූ නිසා විය හැකි ය.
එම නිසාවෙන් ඔහු තමන්ගේම පවුලක් ආරම්භ කළ යුතු බව පවසන කේට් වින්ස්ලට්, ඩිකැප්‍රියෝට ඉතා අපූරු පියෙක් විය හැකි බව ද පවසයි. එසේ ම එය තමාගේ සිහිනයක් බව ද ඇය පවසයි.
Thursday, March 10, 2016
ඩිකැප්‍රියෝගේ කල වයස හරිලු
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment