සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා මාර්තු 24 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කර ඇත.
නිශාන්ත රණතුංගමහතා , රොහාන් වැලිවිට මහතා, අශාන් රවිනාත් ප්රනාන්දු මහතා, කවිශාන් දිසානායක මහතා යන සෙසු පිරිස ද 24 වැනි දා තෙක් බන්ධනාගාරගත කරනු ලැබී ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණයට පැමිණ සිටියේ ය.

No comments:
Post a Comment