මහින්ද සමග පෙරටම යන පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 5, 2016

මහින්ද සමග පෙරටම යන පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප මෙන්න (PHOTOS)

" එකමුතුව මහින්ද සමග පෙරටම " නමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරු අතර විශේෂ සුහද හමුවක් ඊයේ(04)පැවැත්වුණා. ඒ මීගමුව Ronwell උත්සව ශාලාවේදී.

මේ සඳහා සහභාගිවූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.











No comments:

Post a Comment

Post Bottom Ad