නිදහස් දිනේ 'දන්නෝ බුදුන්ගේ ' ගීයට වෙච්ච වැඩේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 5, 2016

නිදහස් දිනේ 'දන්නෝ බුදුන්ගේ ' ගීයට වෙච්ච වැඩේ (VIDEO)

'දන්නෝ බුදුන්ගේ ' ගීතය පිළිබඳව මේවන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. 

ඒ, ඊයේ(04)නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී එම ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වීම නිසයි.

එම ගීතය නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය සහ රුක්මණී දේවි ගායන ශිල්පිණිය ගායනා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.

නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය...



රුක්මණී දේවි ගායන ශිල්පිණිය ගායනා කළ ආකාරය...

No comments:

Post a Comment

Post Bottom Ad