අගමැති තවත් විශේෂ ප‍්‍රකාශයක් සූදානම්.. හෙට බදුල්ලේ සිටයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 12, 2016

අගමැති තවත් විශේෂ ප‍්‍රකාශයක් සූදානම්.. හෙට බදුල්ලේ සිටයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේ විශේෂ ප5කාශයක් කිරීමට නියමිත බව අගමැති මාධ්‍ය ඒකකය පවසයි.

මෙම විශේෂ ප‍්‍රකාශය බදුල්ලේදී හෙට පස්වරු 01.00ට සිදු කරන බවද නිවේදනයේ වෙයි.

පසුගිය ජනාවාරි මාසයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් විශේෂ පරකාශ කිහිපයක්ම සිදු කල අතර හෙට දිනයේ සිදු කරන්නේ පෙබරවාරි මාසයට කරන පළමු විශේෂ ප‍්‍රකාශයයි. 2016 වසරේ මේ දක්වා පමණක් විශේෂ ප‍්‍රකාශ 04ක් පමණ සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad