රාජපක්ෂ එදා තව පොඩ්ඩක් පරක්කු වෙලා යන්න හිටියනම් මම එදා එයාව මරන්නේ මහා පාර මැද…..( EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 12, 2016

රාජපක්ෂ එදා තව පොඩ්ඩක් පරක්කු වෙලා යන්න හිටියනම් මම එදා එයාව මරන්නේ මහා පාර මැද…..( EXCLUSIVE)

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය ඉන්දිය රජයේ තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා සමත් විමත් සමග දැන් ඇමතිකමක් ලබාගැනිම සදහා මේ දිනවල රැට..රැට අඩි ගසමින් තමන්ගේ පම්පොරිය දොඩවමින් සිටින අතර ඊයේ,පෙරේදා අම්බානකට වෙරි වු ෆොනීයා ජනවාරි 9 වැනිදා රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කලායැයි කියන අරලියගහ මන්දිර කුමන්ත්‍රණය පිළිබඳව සත්‍ය කතාව අනාවරණය කර තිබේ.

ජනවාරි 9වැනිදා උදේ 7 වෙනකම් මහින්ද,ගෝඪා ඇතුලු රාජපක්ෂලා අරලියගහ මන්දිරයේ රැදි සිටියේනම් ගාලුපාර මැදම වෙඩි තබා මරාදැමිමට තමන් ඇතුලු තමන්ගේ කණ්ඩායම සුදානමින් සිටි බවත් ඒ සදහා ඒ වෙනකොටත් ජනපති බවට බත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පුර්ණ බලය ලබාදුන් බවත් සරත් ෆොන්සේකා අනාවරණය කර තිබේ.

බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනිම රාජපක්ෂලා උත්සහ කරන බව කියමින් සිවිල් ජනතාව මෙන් පැමිණෙන ෆොනීගේ හමුදා කල්ලියක් අරලියගහ මන්දිරය වටලා රාජපක්ෂලා එලියට ඇද දමන මුවාවෙන් ඝාතනය කිරිමට සැලසුම්කර තිබේ.රාජපක්ෂලා පන්නා ගැනිමට දත කමින් සිටි ජාත්‍යන්තරය කිසි දිනක එමඝාතනයන් වෙනුවෙන් මැදිහත් නොවන බව යහපාලකයන් හොදින්ම දනී.

“ඔය රාජපක්ෂ එදා තව පොඩ්ඩක් පරක්කු වෙලා යන්න හිටියනම් මම එදා එයාව මරන්නේ මහා පාර මැද…..”වෙලාවට එකා බයේ පැනලා ගියා……. නැත්තනම් එදා ඔකුන් පාර මැදම මම මරලා දානවා….(ෆොනී එකට බොන එවුන්ගෙන් පරිස්සම් වෙනු “එදින අරලියගහ මන්දිරයේදී සිදුවූ දේ රටම දනියි. ඡන්ද ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂ මහතාට අවාසි සහගත වන බව තේරුම් ගෙන, ප‍්‍රතිඵල තවදුරටත් නිකුත්කිරීම අත්හිටුවා, රටේ ඇඳිරි නීතිය හා හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කොට, හිටපු ජනාධිපතිවරයාට තවදුරටත් අවුරුදු දෙකක් පාලනය ගෙන යා හැකි බවට අධිකරණය මගින් අනු මැතියක් ලබාගෙන රාජපක්‍ෂ පාලනය තවදුරටත් පවත්වාගැනීමේ ‘කුමන් ත‍්‍රණයක්’ එදින එහි සිදුවිය. 

එවකට අගවිනිසුරු මොහාන් පීරිස් ඒ සැලැස්මට නීතිමය අවසරය ලබාදීම සඳහා සැදී පැහැදී සිටියේය. බලය රඳවාගැනීමේ මේ වෑයමට එරෙහිව පාරට බහින මහජනතාව මර්දනය කිරීම සඳහා හමුදා ඛණ්ඩ මහපාරට කැඳවීමටද, පැය 72ක කාලයක් එලෙස හමුදාව කොළඹ මහාමාර්ගවල රඳවා තැබීමටද පූර්ව සැලසුම් සකස්කොට තිබුණි. ඒ සඳහා අවශ්‍ය හමුදා ඛණ්ඩ 8වැනිදා රාත‍්‍රියේ කොළඹ හා තදාසන්නව සූදානම්කොට තිබූ බවද තහවුරු විය.”

යනුවෙන් අදවන විට කුජිතව ගොස් සිටින හිටපු ගොබල්ස් මන්නන් පොන්ගල් හැදු කතාව සම්පුර්ණයෙන් බොරුවක් බවත් තහවුරු වි තිබේ.
ජනවාරි 9 වැනිදා උදෑසන කුමන්ත්‍රණයක් සිදු නොවූ බවත් එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ හා සාකච්ඡා කර තමන් අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad