ඇමති සාගල, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අධිකරණයට බලපෑම් කරනවා.. – යෝෂිතගේ නීතීඥයා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 12, 2016

ඇමති සාගල, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අධිකරණයට බලපෑම් කරනවා.. – යෝෂිතගේ නීතීඥයා කියයි..

අධිකරණය විසින් යෝෂිත රාජපක්‍ෂ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඇමති සාගල රත්නායක හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් මාධය වෙත නිකුත් කරන ලද ලිපි හේතුවෙන් තම සේවාදායකයාට අගතියක් වන බව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා පවසයි.

ඉන් අධිකරණයේ මනසට බලපෑම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad