ඥානසාර හිමි අද හෝමාගම අධිකරණයට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

ඥානසාර හිමි අද හෝමාගම අධිකරණයට 

ඥානසාර හිමි අද හෝමාගම අධිකරණයට 
අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි අද (09) හෝමාගම අධිකරණයට රැගෙන ඒමට නියමිතය.

හෝමාගම අධිකරණය අවට මාර්ග 5ක් යකඩ වැටවල් රඳවා මාර්ග බාධක දමා ඇති අතර නඩු කටයුත්තකට හැර කිසිවෙකුට අධිකරණ භූමියට ඇතුළු වීමට නොහැක. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ජල ප්‍රහාරක රථ, කැරලි  මර්දන රථ රඳවා ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad