ජනපති නිදහස් පක්ෂ ඇමතිවරු හදිසියේ කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

ජනපති නිදහස් පක්ෂ ඇමතිවරු හදිසියේ කැඳවයි

ජනපති නිදහස් පක්ෂ ඇමතිවරු හදිසියේ කැඳවයි
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්වූ බව වාර්තා වේ.

මෙම අවස්ථාවට සහභාගී වූ නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ එම හමුවේදී ආණ්ඩුවේ සහ නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බවය. මෙම හමුවීම ජනාධිපති නිළ නිවසේ දී පැවැත්විණි.

No comments:

Post a Comment

Post Bottom Ad