මෛත්‍රීගෙන් ඒකාබද්ධ විපක්ෂයට පොරොන්දුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 13, 2016

මෛත්‍රීගෙන් ඒකාබද්ධ විපක්ෂයට පොරොන්දුවක්

මෛත්‍රීගෙන් ඒකාබද්ධ විපක්ෂයට පොරොන්දුවක්
තම කණ්ඩායම සමග ඉදිරි දිනකදී සාකච්ඡා කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොරොන්දුවක් ලබාදුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කර ඇත්තේ ඊයේ (12) පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම පොරොන්දුව ලබාදුන් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad