අදත් ඒකාබද්ධ විපක්ෂය පොල් ගහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 13, 2016

අදත් ඒකාබද්ධ විපක්ෂය පොල් ගහයි

අදත් ඒකාබද්ධ විපක්ෂය පොල් ගහයි
යහපාලන ආණ්ඩුවට එරෙහිව අදත් (13) පොල් ගසා දේව කන්නලව්වක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

අද (13) උදෑසන 09 ට අම්මඩුව කුඩා කතරගම දේවාලයේදී මෙම දේව කන්නලව්ව සිදු කරන බව ඒ මහතා පවසා තිබේ. 

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනයේ නායකයින් විශාල පිරිසක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද ජනතාව දසහභාගී වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad