ජනතා ගැටලු ජනපතිට කීමේ අවස්ථාව අද සිට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

ජනතා ගැටලු ජනපතිට කීමේ අවස්ථාව අද සිට (VIDEO)

ජනතාවගේ ගැටළු ජනපතිට සෘජු ව ඉදිරිපත් කළ හැකි ''ජනපතිට කියන්න'' සහ "ජනපති හදබිම" වැඩසටහන් ජනාධිපති මන්දිරයේ දී දියත් කර තිබේ.

එමගින් 1919 දුරකතන අංකය ඔස්සේ සහ විද්‍යුත් තැපෑල සහ ලිපි මගින් රට පුරා ජනතාවට සෘජුව ජනාධිපතිවරයා වෙත සිය අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.  

No comments:

Post a Comment

Post Bottom Ad