කොටුවේ දී දුම්රියක් පීලි පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

කොටුවේ දී දුම්රියක් පීලි පනී

කොටුව සහ මරදාන අතර දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උදෑසන දුම්රිය එලෙස පීලි පැනීමට ලක් ව තිබේ. 

නැවත දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකු සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad