අත් අඩංගුවට ගත් හිරුණිකා කොටුව අධිකරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

අත් අඩංගුවට ගත් හිරුණිකා කොටුව අධිකරණයට

දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (09) අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් ප්‍රකාශයක් ලියාගන්නා බව රහස් පොලිසිය කියයි.

එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඇය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad