සොහොන් බිමෙන් අවි ගොඩගනී (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

සොහොන් බිමෙන් අවි ගොඩගනී (PHOTOS)

ඊයේ (08) තිරුක්කෝවිල් පොදු සුසාන භූමියේ වල දමා තිබූ පැරණි අවි ආයුධ තොගයක් සොයාගත් බව තිරුක්කෝවිල් පොලිසිය සදහන් කරයි.

එහිදී සොයා ගැනුණු භාණ්ඩ අතර බිමි බෝම්බ දෙකක්, අත් බෝම්බ දෙකක්, අරුල් මෝටාර් උණ්ඩ දෙකක්, ටොම්බා බෝම්බයක්, ටී 56 උණ්ඩ 25 ක්, ටී 56 මැගසින් දෙකක් සහ එස්එල්ආර් මැගසීනයක් ද වේ.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා , පොලිස් පරීක්ෂක සමන්ත මහතා , පොලිස් පරීක්ෂක හේරත් මහතා , පොලිස් කොස්තාපල් 83361 ලංකාධිකාර මහතා සහ පොලිස් කොස්තාපල් 73571 ජයකාන්ත් යන මහත්වරු මෙහි විමර්ශන කටයුතු පැවැත්වූහ.










ඡායාරූප - ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad