පෙම්වතියගේ කලිසම 'ප්‍රසිද්ධියේ ගැලවෙද්දී 'පෙම්වතාට වෙච්ච දේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 1, 2016

පෙම්වතියගේ කලිසම 'ප්‍රසිද්ධියේ ගැලවෙද්දී 'පෙම්වතාට වෙච්ච දේ (VIDEO)

කොස්ටාරිකා රාජ්‍යයේ විනෝද සැනකෙළියක දී  පෙම්වතියගේ කලිසම ගැලවීම නිසා  අපහසුතාවයට පත්වන  පෙම්වතෙකු සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. 

මෙරිගෝ රවුමක තරුණියගේ කලිසම ගැලවී ඇති අතර පෙම්වතා තරුණියගේ කලිසම ගැලවී යාම නවත්වාලීමට දැරූ ප්‍රයත්නය  කැමරාවක සටහන් වී තිබෙනවා. සැප්ටෝ නම් වන මෙම සැනකෙළිය සැන් ජෝස් හි සෑම වසරකම අවසානයේ පැවැත්වෙනවා.

අදාළ වීඩියෝව පහතින් දැක්වෙනවා


No comments:

Post a Comment

Post Bottom Ad