IS සංවිධානයේ රහස් විද්‍යාගාරයේ සුවිශේෂී වීඩියෝව මෙන්න(VIDEO ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

IS සංවිධානයේ රහස් විද්‍යාගාරයේ සුවිශේෂී වීඩියෝව මෙන්න(VIDEO )

අයි එස් කැරළිකරුවන්ගේ අවි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ප්‍රධාන විද්‍යාගාරයේ වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක්  විසින් මෙහි  කරන ලද පටිගත කිරීම්වල දී කැරළිකරුවන් පුහුණු කරන නවීන  තාක්ෂණික උපක්‍රම කැමරාවල සටහන් වී ඇති බවයි පැවසෙන්නේ.

විද්‍යාඥයන් යොදවා  රියදුරන් නොමැති මෝටර් රථ ද එහි නිපදවන බව මෙම වීඩියෝවෙන් හෙළිවී තිබෙනවා.අයි  එස් කැරළිකරුවන්ගේ  විද්‍යාගාරයේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

No comments:

Post a Comment

Post Bottom Ad