හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ට හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්ද දායකයින් ඉදිරි මැතිවරණයේදී ඡන්දය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සිය අදහස ඉදිරිපත් කලේය.
ඊයේ දිනයේ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීම සඳහා මහනුවර ගොස් සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ ශ‍්‍රීලනිපය තුල සැමදා සිටි පිරිසට ඡන්දය දෙන ලෙසත්, පක්‍ෂයෙන් පැනපු, පක්‍ෂය කැඩූ පුද්ගලයින්ට ඡන්දය නොදෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
Saturday, January 9, 2016
සියළු ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් වෙත මහින්දගෙන් විශේෂ පණිවුඩයක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment