ජනාධිපතිගේ පුත් දහම් සිරිසේන මහතා ලංකාවට ගෙනෙන ලද නවතම වර්ගයේ සුපිරි BMW i8 රථයක් පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා.
එහි වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 21,496,250.00 ක් බවත් එහි දැක්වෙනවා. මෙම BMW i8 රථය ලංකාවට ආනයනය කළ තිඹිරිගස්යායේ සුනිල් මෝටර්ස් ආයතනයෙන් මේ පිළිබඳව විමසා සිටියා.
එම ආයතනය සඳහන් කළේ මෙම රථය තමන් විකිණීමට ආනයනය කළ බව සහ සර්විස් කිරීමට යැවූ ස්ථානයේ දී ඡායාරූපයක් ගෙන එය ජනාධිපති සිරිසේන පුත් දහම් සිරිසේන මහතාගේ බවට ප්‍රචාරය කරන බවයි.
Source : Nethfm
Saturday, January 30, 2016
දහම් සිරිසේනගේ බව කියන 'BMW i8 වාහනයේ' තොරතුරු මෙන්න (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment