තම පුතුට සෙත් පතා 'දළඳා වඳින' ඥානසාර හිමියන්ගේ අම්මා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 30, 2016

තම පුතුට සෙත් පතා 'දළඳා වඳින' ඥානසාර හිමියන්ගේ අම්මා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් විසින් තම පුතුට සෙත්පතා දළදා මාලිගාවේදී විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද(30)පස්වරුවේ දී මෙම  ආශීර්වාදය සහ ආරක්ෂාව  පතා සිදුකරන ආගමික වතාවත් පැවැත්වීමට නියමිතයි. මෙම අවස්ථාවට භික්ෂුන් වහන්සේලා රැසක් ද එක්වන බවයි බොදුබල සේනා සංවිධානය පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad