ෆොන්සේකා ගන්නවාට විජේදාස විරුද්දයි.. ගත්තොත් ඉල්ලා අස්වෙන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 30, 2016

ෆොන්සේකා ගන්නවාට විජේදාස විරුද්දයි.. ගත්තොත් ඉල්ලා අස්වෙන්න සූදානම්..

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපෂක්‍ මහතා දැඩි විරෝධය පල කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.

ෆොන්සේකා මහතාට ඇමති ධුරයක් ලබා දුනහොත් තමන් ඇමති ධුරය හා අන් සියළු තනතුරු අත්හරින්නේ යයි විජේදාස රාජපක්‍ෂ මහතා පැවසූ බවද එම වාර්තා අනාවරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad