හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත අද (07) පෙරවරුවේ පැමිණියේය.
රක්නාලංකා ආරක්ෂක සමාගමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව මීට පෙර අවස්ථා කිහිපයකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටියේය.
රක්නාලංකා ආරක්ෂක සමාගමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද මෙම කොමිසම හමුවේ මීට පෙර පෙනී සිටියේය.

No comments:
Post a Comment