පසුගිය දෙසැම්බර් 13-14 දෙදින තුලදී කොළඹ මහ නගර සභාවට 150 වසරක් පිරීම සමරා පැවති උත්සවයට රුපියල් 70,254,808.32 මුදලක් වැයකර තිබේ.
මේ බව දැක්වෙන්නේ නගර සභාවේ මුදල් කමිටුවට එහි නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා විසින් ඉදිරිපත් කල වාර්තාවේය.
එසේ වුවද පසුගිය ජනවාරි නම වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස දුවුරුම් දුන් උත්සවයට වැය වූයේ රුපියල් හයදාහක් පමණක් බවත් එයද මල් කළඹක් ගැනීමට හා වතුර බිලක් ගෙවීමට බවත් එකල මාධ්‍ය වල පලවිය.
Friday, January 1, 2016
එදා මෛත‍්‍රී දිවුරුමට රුපියල් හයදාහයි.. අද කොළඹ නගර සභා සමරු උලෙලට කෝටි හතයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment