මහින්ද නැතොන් ශ‍්‍රීලනිපයට ඇපත් නෑ.. 1977ටත් වඩා අන්ත පරාදයක් ලබනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 1, 2016

මහින්ද නැතොන් ශ‍්‍රීලනිපයට ඇපත් නෑ.. 1977ටත් වඩා අන්ත පරාදයක් ලබනවා..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවණයෙන් ජයග‍්‍රහණය කිරීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

එසේ නැතහොත් වන්නේ 1977 දී ලැබී පරාජයට වඩා දරුණු පරාජයකට මුහුණ දීමට බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad