ලංකාවේ මීළග රාජ්‍ය පාලනයා වන්නේ ගෝටාභය රාජපක්‍ෂයි.. ඔහුගේ කේන්ද්‍රය ඉතා බලවත් – විජිත් රෝහණ විජේමුණි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 5, 2016

ලංකාවේ මීළග රාජ්‍ය පාලනයා වන්නේ ගෝටාභය රාජපක්‍ෂයි.. ඔහුගේ කේන්ද්‍රය ඉතා බලවත් – විජිත් රෝහණ විජේමුණි..

2020 හෝ ඊට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී මෙරට රාජ්‍ය නායකයා වීමේ වැඩිම ඉඩක් ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට බව ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි මහතා පවසයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ කේන්ද්‍ර සටහන සම්බන්ධයෙන් විජේමුණි මහතා විසින් කරන ලද විග‍්‍රයකි මේ.

No comments:

Post a Comment

Post Bottom Ad