සරසවිවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 5, 2016

සරසවිවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කරයි

මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2000ත් 2500ත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවා ඇතැයි විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

සිසුන් 1900 ත් 2000 ත් අතර සංඛ්‍යාවක් තාක්ෂණ විෂය ධාරවෙන් ඇතුළත් කර ගන්නා බව එහි ලේකම් ඩී.සී. දිසානායක මහතා පෙන්වා දුන්නේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad