පොලොන්නරුවේ මිනිසුන් අපි ජනාධිපති මෛත‍්‍රීගේ මිනිස්සු නොවේ මෛත්‍රිපාල මන්ත්‍රිතුමාගේ මිනිස්සු යයි කීම ගැන තමන් සතුටු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිඹුලාගලදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.පොළොන්නරුවේ අෑත දුප්තත් ගම්මානවල ජනයා තමනට එසේ ඇමතීම ගැන ඇදත් තමන් ආඩම්බර වන්නේ යයිද ඔහු පැවසීය.
No comments:
Post a Comment