බුද්ධං සරණං ගච්ඡාමි … ගහන්න අත්පුඩියක් ,ධම්මං සරණං ගච්ඡාමි …ගහන්න අත්පුඩියක් …මේ රට යන්නේ කොතනටද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 30, 2016

බුද්ධං සරණං ගච්ඡාමි … ගහන්න අත්පුඩියක් ,ධම්මං සරණං ගච්ඡාමි …ගහන්න අත්පුඩියක් …මේ රට යන්නේ කොතනටද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ රටේ දෙවන ප්‍රධාන පුරවැසියා වුවත් ඔහු එදා තෙරුවන් වදින ආකාරයෙන් ඔප්පු කර පෙන්වූයේ ඔහු බෞද්ධයෙකු නොවන බව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි ,උදය ගම්මන්පිල පවසයි .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ රටේ බහුතර සිංහල බෞද්ධයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා. ඊයේ (29) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා .



අග්‍රාමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී කල  ප්‍රකාශය 

No comments:

Post a Comment

Post Bottom Ad