ප‍්‍රස්න ඉවත් කිරීමට ශ‍්‍රිලනිප තීන්දුවක් ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 30, 2016

ප‍්‍රස්න ඉවත් කිරීමට ශ‍්‍රිලනිප තීන්දුවක් ගනී..

ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු සන්ධාන ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාගේ ආසන සංවිධායක ධුරය හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ආසන සංවිධායක ධුරයන් ඉවත් කිරීමට ශ‍්‍රිලනිප බලධාරීන් තීරණය කර අතැයි වාර්තා වෙයි.

දිගින් දිගටම පක්‍ෂ තීන්දු විවේචනය හා රජය විවේචනය කිරීමට එරෙහිව විනය පියවරක් ලෙස මෙම තීන්දුව ගැනීමට නියමිතව ඇතැයිද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad