කඩවත වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

කඩවත වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට

කඩවත, ගෝනහේන ප්‍රදේශයේදී වාහනයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකු කපාකොටා වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබේ.

අදාළ වාහනයේ පැමිණි පුද්ගලයික් පිරිස එම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට මෙ‍ලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. 

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad