හොල්මන්, අවතාර ගැන විශ්වාසයක් තියෙන මිනිස්සු වගේම ඒවා විශ්වාස නොකරන කොට්ඨාශයක් ද අපි අතරේ ඉන්නවා. ඒවා ගැන විශ්වාස කරන එක සහ නොකරන එක ඔබ සතුයි….
අපි මේ කියන්න යන්නෙත් ඒවගේ විශ්වාසයක් සහ අවිස්වාසයක් අතර තියෙන සිද්ධියක් ගැනයි. ඇමරිකාවේ ඔහියෝ ජනපදයේ ඩිෆියන්ස් ප්‍රදේශයේ වනාන්තරයක සංචාරයක නිරත වුන කඳු නගින්නන් පිරිසක් අමුතුම දර්ශනයක් දැකලා තියෙනවා. වනාන්තරයේ තිබුණු රූස්ස ගසක් මැදින් පැලී, ගසේ ඇතුළත ගිනිගනිමින් තිබෙන දර්ශනයක්… මේක දැකපු මේ සංචාරකයින් ඒක වීඩියෝ ගත කරලා තියෙනවා.
මේ සිදුවීම ගැන එයාලා එතනින් එහාට හොයන්නට නො ගියත්, මේ සිදුවීම ලෝකෙ පුරා බොහෝ කතාබහට ලක් කරන්න පටන් ගත්තා මේ ඡායාරූප අන්තර්ජාලයේ පලවීමත් එක්ක. බොහෝ දෙනා මේ ගස යක්ෂයාගේ ගස කියලයි හඳුන්වලා තිබුණේ.
Friday, January 1, 2016
සංචාරකයින් පිරිසක් දුටු යක්ෂයාගේ ගස
Tags
# එතෙර පුවත්
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
එතෙර පුවත්,
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment