පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පත් කිරීමට ආණ්ඩුව එකගවූ බව ඉලංකෙයි තමිල් අරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග මේ පිළිබදව පැහැදිලිව කතා කර ඇති බවත් ඔහු සදහන් කලා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සේනාධිරාජා පවසා ඇත්තේ , පලාලි ගුවන් තොටුපල පුළුල් කිරීම සදහා වෙරළාසන්න භූමිය පුරවා අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා ගන්නා බවයි.
Monday, January 4, 2016
මුහුද ගොඩ කර පලාලි ජාත්‍යන්තර ගුවන්තොටක් කරන්න මෛත්‍රි -රනිල් අනුමැතිය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment