දෙමල ඩයස්පොරාවේ මුදල් රටට ගේනවා.. එය රටට මුදල් එන ප‍්‍රධාන මාර්ගයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

දෙමල ඩයස්පොරාවේ මුදල් රටට ගේනවා.. එය රටට මුදල් එන ප‍්‍රධාන මාර්ගයක්..

මෙරට ආයෝජනය සදහා දෙමළ ඩයස්පෝරාව ඇතුළු ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාවම එක්කර ගතයුතු බවත්, එය රටට මුදල් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක් බවත් අගමති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

ඔහු මෙසේ කියා සිටියේ කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමිනි. ‘ඩයස්පෝරාව වැඩිපුරම ඉන්නේ බටහිර රටවලයි. ඔවුන් විශේෂයෙන් බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව, උතුරු ඇමෙරිකා රටවල සහ  ඕස්ටේ‍්‍රලියාවේ ජීවත්වෙනවා.

අපට ඔවුන්ගේ ආයෝජන බලාපොරොත්තු වෙන්න පුළුවනි. දෙමල ඩයස්පෝරාව වගේම, අනිත් ඩයස්පෝරාවලින්ද රට තුළට විශාල මුදල් ප‍්‍රමාණයක් ගෙන එන්න පුළුවනි’

No comments:

Post a Comment

Post Bottom Ad