පච්ච කොටන ලංකාවේ අලුත්ම පක්ෂය – තෑගිත් දෙනවලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

පච්ච කොටන ලංකාවේ අලුත්ම පක්ෂය – තෑගිත් දෙනවලු

ඔන්න අද අපි ඔයාලට කියනවා අලුත්ම පක්ෂයක් ගැන. මේ පක්ෂය නම නම් තාම එළියට ආවේ නෑ. හැබැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන්නේ මේ පක්ෂයේ නම පච්චයක් විදියට සිරුරේ කොටා ගත්තම මුදල් සහ තෑගී දෙනවා කියලා.

මේකට විශේෂ අරමුදලක් පිහිට වන්නත් ඒ පක්ෂයේ දේශපාලනය කරන අය පියවර අරගෙනත් තියෙනවලු. මේ පක්ෂයේ නම සිරුරේ පච්චයක් ලෙස කොටාගන්න එක උනන්දු කරවන්න ඕන නිසා දැනටමත් මේ පක්ෂයේ නම පච්චයක් විදියට කොටාගත්ත තරුණයන් කිහිපදෙනෙක්ට සල්ලී දීලා තියෙනවා කියලා ආරංචි.

අපිට නම් කියන්න පුළුවන් මේ පච්චය මොකක්ද කියලා. ඒත් ඔයාලගෙන් ඒ ගැන අපිට දැනගන්න ඕනේ නිසා අදහසක් කියන්න හොඳේ..

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *