ෆොන්සේකා මන්ද බුද්ධිකයෙක්.. අධිකරණ ඇමති සිරස සටන මැදට පැන කියයි.. ෆෙන්සේකා උඩුකුරුඤ්ඤං.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

ෆොන්සේකා මන්ද බුද්ධිකයෙක්.. අධිකරණ ඇමති සිරස සටන මැදට පැන කියයි.. ෆෙන්සේකා උඩුකුරුඤ්ඤං..

සරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයන් සාකච්චා සඳහා ගෙන්වීම ගැන තමන්ට කණගාටුවක් ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඊයේ සිරස රූපවාහිනියේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ ‘සටන’ වැඩසටහනට සජීවිව සම්බන්ධ වෙමීන් විමසීය.

ඇමතිවරයාගේ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතාද විමසා සිටියේ තමන් මන්ද බුද්ධිකයෙක් නම් තමනට ෆීල්ඞ් මාෂල් තනතුරක් දුන්නේ මන්ද කියාය.

No comments:

Post a Comment

Post Bottom Ad