නිශාන්ත වරණසිංහ මහතා විසින් දරණු ලබූ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය අමාත්‍යංශ වැය ශීර්ණය මහ ඇමතිවරයා විසින් පවරා ගනු ලැබීමෙන් පසු අද දිනයේ එය බහුතර ඡන්දයෙන් සම්මත විය.
මෙම වැය ශීර්ෂය සම්මත කර ගැනීම සඳහා අද පැවති සභා රැස්වීමට ජවිපෙ හෝ හෙළ උරුම කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවූහ.
Friday, January 1, 2016
වර්ණසිංහ පන්නා දමා වැය ශීර්ෂය බහුතරයෙන් සම්මත කර ගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment