පාන් ගෙඩියක් රු .5.00 කින් ඉහළට ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

පාන් ගෙඩියක් රු .5.00 කින් ඉහළට ?

ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 5.00කින්වත් ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය සදහන් කලේ , තිරිගු පිට බෙදාහරින සමාගම් තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි .පාන් පමණක් නොව සියළු බේකරි නිෂ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යනු ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කලේ.

බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා මාගරින් ,ෆාම් තෙල් ඇතුළු අමුද්‍රව්‍ය මිල 16%කින් ඉහළ යෑම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යෑමට හේතුවී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad