ඇඹිලිපිටිය පොලිසියේ 21කට ස්ථාන මාරු (UPDATE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

ඇඹිලිපිටිය පොලිසියේ 21කට ස්ථාන මාරු (UPDATE)

ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වනවා. 

ඒ,පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහායි.

පරීක්ෂණ නිම වන තුරු ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා ද නිවාඩු යවා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad