07 වැනි දිනටත් ගෝඨා ජනපති කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

07 වැනි දිනටත් ගෝඨා ජනපති කොමිසමට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදත් (08) බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණ තිබේ.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයන්ට එම සමාගමෙන් වැටුප් ගෙවමින් 2014 නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි දක්වා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද වැඩවලට යොදා ගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසම හමුවේ ඔහු පෙනී සිටින 07 වැනි වාරය මෙය වේ.

No comments:

Post a Comment

Post Bottom Ad