දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ නායකයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවාදී ශ‍්‍රිලනිප හිටපු මන්ත‍්‍රී පිරිසක් සහභාගී විශේෂ මාධ්‍ය හමුවක් හෙට නාරාහේන්පිට අභයරාමයේදී පැවැත්වෙයි.පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ඇතැයිද පැවසේ.
No comments:
Post a Comment