'කොටහේනේ සිදුවුණේ පාතාල කල්ලි දෙකක ගැටුමක්' - සන්ධානය පවසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2015

'කොටහේනේ සිදුවුණේ පාතාල කල්ලි දෙකක ගැටුමක්' - සන්ධානය පවසයි

'කොටහේනේ සිදුවුණේ පාතාල කල්ලි දෙකක ගැටුමක්' - සන්ධානය පවසයි

රවී කරුණානායක මහතා සමග සිටින පාතාල කණ්ඩායම්වලට විරුද්ධ පාතාල කණ්ඩායම් එජාපයේම තවත් අපේක්ෂකයන් සමග මේ මැතිවරණයේ දී වැඩ කරන බැවින් කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය එවන් පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

අද (31) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ අදහස් පළ කළ අතර මෙම සිද්ධියට එජාපයේ අපේක්ෂකයන් අතර ඇති මනාප තරගය ද හේතු වී ඇතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

සබැඳි පුවත් -

රවීගේ පිරිසකට වෙඩි - කතක් මරුට - 12කට තුවාල - 3කට බරපතලයි (VIDEO)
කොටහේන වෙඩි තැබීමේ ඡායාරූප මෙන්න (PHOTOS)
කොටහේන වෙඩිතැබීම ගැන රවී කතා කරයි
කොටහේන වෙඩිතැබීමට ආ බවට සැක කරන මෝටර් රථයක් සොයාගැනේ

No comments:

Post a Comment

Post Bottom Ad