පිස්තෝලයක් සමග මන්ත්‍රී තුෂාර අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 9, 2015

පිස්තෝලයක් සමග මන්ත්‍රී තුෂාර අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස පිස්තෝලයක්  ළඟ තබාගැනීමේ චෝදනාව මත බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී  තුෂාර පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගිනි අවිය සමග ජීව උණ්ඩ කිහිපයක් ද ඔහු සතු තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  සඳහන් කළේ.

බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු අද දහවල් කටුනායකදී එලෙස අත්අඩංගුවට පත්ව තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad