'මහින්ද' එක්ක විමල් සෙල්ෆි ගහලා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 19, 2015

'මහින්ද' එක්ක විමල් සෙල්ෆි ගහලා (PHOTOS)

"විරුවන් දිනාදුන් මව්බිම රැකගමු" විජයග්‍රහණයේ 6 වන සැමරුම ඊයේ (18) සවස විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 

මෙම උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැමිණියේය. එහිදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා හිටපු ජනපතිවරයා එම උත්සවයේ සිටින අතරතුර ඡායාරූපයක් ලබා ගෙන තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad