බැසිල් හදිසියේ අසනීප වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 19, 2015

බැසිල් හදිසියේ අසනීප වෙයි

රිමාන්ඩ් බාරයේ සිටින කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ හෘද රෝග වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ (18) රාත්‍රී පපුවේ අමාරුවක් සෑදීම නිසා එම වාට්ටුවට ඇතුලත් ඇති අතර පසුව අදාල පරීක්ෂණ අවසන් වූ පසු ගෙවන වාට්ටුවට නැවත ඇතුළත් කළ බව ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad