ඒ සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරාද එක්ව සිටිනු දක්නට ලැබුණා. මීට පෙර මහනුවර පැවැති ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි විරෝධතාවටද ගයේෂා පෙරේරා සහභාගි වුණා.
කරුණාකරලා මේ කෙහෙල්මල් තීරණය අයින් කර ගන්න! - ගයේෂා Speaks
Posted by Gayesha Perera on Saturday, May 16, 2015





No comments:
Post a Comment