ජනපති ගමට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

ජනපති ගමට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පස්වරුවේ පොළොන්නරුව ප්‍ර දේශයේ සංචාරයක නිරත විය.

එහිදී ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව හමුවී සුහද කථා බහක නිරත විය.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 

No comments:

Post a Comment

Post Bottom Ad