06 වන විජයග්‍රාහී විරු සැමරුම සිහිපත් කරමින් රට බේරා ගත් රණවිරුවන්ට සෙත් පතා පවත්වන ආශිර්වාද බෝධි පූජා පිංකම හා ජය පිරිත් දේශනයක් අද (17) පස්වරු 5.00ට හෝමාගම පිටිපන උත්තරාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
මෙම බෝධි පූජා පිංකමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වේ.
බෝධි පූජා පිංකම පවත්වනු ලබන්නේ පූජ්‍ය පදලංගල ධම්මදේව හිමියන් විසින් පවත්වනු ලැබේ.

No comments:
Post a Comment