වාසුදේව යනු වේළුණු වට්ටක්කා ගෙඩියක් - අගමැති රනිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 22, 2015

වාසුදේව යනු වේළුණු වට්ටක්කා ගෙඩියක් - අගමැති රනිල්

වාසුදේව නානායක්කාර යනු වේළුණු වට්ටක්කා ගෙඩියක් වගේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) සිරිකොතේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා රටේ අගමැතිට පාර්ලිමේන්තුවේදී පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පරාජය හමුවේ ඔහු ඒ තත්ත්වයට අද වැටී ඇති බවය.

No comments:

Post a Comment

Post Bottom Ad